Monday, October 19, 2020

ඇති වෙනකම් TV බලමුද ?

ඔන්න එහෙනම් ගෙනවා සුපිරි ඇප් එකක්. මේක හැබැයි දුරකථනයට තමා වැඩ ඒත් පරිගණකයෙන් මේකෙන් ටිවී බලන්න විදිහක් ඉදිරි ලිපි වලින් අරගෙන එන්නම්. හැබැයි මේකට ඩේටා කැපෙනවා. ඒත් ලෝකයේ තියෙන ඕනම චැනල් එකක් මේකෙන් බලන්න පුලුවන් පහලින් බාගන්න ගැටලු තිබුනොත් කොටාගෙන යන්න.